Shan

0
Mouse pointer එක තිබ්බ ගමන් English word වල  Sinhala



හායි යාලුවනේ අදත් මන් ඔයාලට සුපිරි වැඩ කැල්ලක් ගෙනවා කට්ටිය මේකත් දන්නවා ඇති. දන්නේ නැති ය දැනගන්න හොදේ.....

Mouse pointer එක තිබ්බ ගමන් English word වල  sinhala තේරුම ඔබට බල ගන්න පුළුවන්  පොඩි Softwere එකක් මේක බාවිතා කරන්න පුළුවන් Firefox  වල පමණි ...... පොස්ට් එක වැදගත් උනානම් comment එකක් දාල යන්න හොදේ

                                      ingiya12-1.3-tb+fx-windows.zip





මෙය  ඩවුන්ලෝඩ්  කිරීමේදී Dowanload ලින්ක් එක ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!

Post a Comment

Add Your Comment

 
Top